අකිල ධනුද්දර කියන්නේ අපේ රටේ බිහිවුණු අති දක්ෂ කළා කරුවෙක් වන ජැක්සන් ඇන්තනි මහතාගේ වැඩිමල් පුතනුවන් වනවා.ඉතින් අද අපි ඔබට ගෙන එන්නට හිතුවේ අකිල දනුද්දර ගැන විස්තර ටිකක්.අකිලගේ දක්ෂ රංගනයක් අපට දැකගන්න ලැබෙන්නේ සිරිපැරකුම් චිත්රපටයේ ඉතින් ඔහුගේ කළා දිවියේ අපි දැකපු සුපිරි රංගනයක් ඔහුගෙන් සිරිපැරකුම් චිත්රපටයේ අපට දැකගන්න ලැබුනා,ඒ වගේමයි බාල මහලු හැමෝම සිරිපැරකුම් චිත්රපටය ආදරෙන් වලදගත්තා.එදා ඉදන් ලංකාවේ සැදුනු චිත්රපට වල අපට අකිලව දැකගන්න ලැබුනා.ඉතින් මේ වෙද්දීනම් අකිල විවහා වෙලා පුංචි දියණියක්ද සිටිනවා ඉතින් අපි හිතුවා මේ ආදරණිය කළා කරුවාගේ චයරුප පෙළක් ඔබට ගෙන එන්නට.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30