මම මේ ලෝකෙට ආවේ බබාලා හදන්න නෙවෙයි මට එක හරියන්නේ නැහැ සිරසේ තනුජා කියපු දේ

Gossip

සිරස රසරිසි ගී ඔස්සේ ඉතා ජනප්‍රිය වුනු, අපි කවුරුත් හොදින් දන්නා දක්ෂ නිවේදක ශිල්පිනියක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ ඇය නමින් තනුජා ජයවර්දන්යි විවිධ භූමිකාවන් හරහා සහෘද ජනතාවට වඩා ළං වූ පුංචි තිරයේ දැවැන්තයින් අතර තනූජාට හිමිවන්නේ ප්‍රසංශනීය ස්ථානයක්. මේ වනරංගන ශේෂ්ත්‍රයට පය තැබීමක් කර තිබෙනවා ඒ දෙරණ නාලිකාවේ විකාශය වන පොදු ටෙලි නාට්‍ය ඔස්සේය.අපි දැනගන්න කැමති ඔබේ පාසල් කාලයේ සිට මේ දක්වා ඔබේ ගමන ගැන. මගේ පාසැල ලින්ඩ්සෝ බාලිකා විදුහලයි. ඉස්කෝලෙදි නම් ගොඩාක් ක්‍රීඩාවට තමයි යොමුවුණේ. මම අපේ පාසලේ හිටපු ක්‍රීඩා නායිකාවක්. මීටර 100, 200 වගේම උස පැනීම, සැහැල්ලු පන්දු ක්‍රිකට්, දැල් පන්දුවලට මම යොමුවෙලා හිටියා.ඉස්කෝලේ කලේ මගේ එකම ආසාව නාට්‍ය අදය්ක්ෂකවරියක වීමයි. නමුත් මන් අව ගනේදී එය ගොඩාක් වෙනස් වුනා.

මම මුලින්ම නිවේදිකාවක් ලෙස පලවෙනි පා සටහන තැබුවේ. පලවෙනි කාන්තා වැඩ ස‍ටහන පහන් පියස වැඩ සටහන සමගයි ඊට පස්සෙ මට උවමනා වුණා මගේ මාධ්‍ය කේෂත්‍රය තුළ සුවිශේෂී මං සළකුණු සටහන් කරන්න. වැඩසටහන්. ඒ තමයි අවුරුදු 5ක පොඩි ළමයෙක් යොදවලා සජීවී වැඩසටහනක් කරන එක. ඒ තමයි ප්‍රමුදි කරුණාරත්න යොදවා කරපු පුංචි පැංචි වැඩසටහන. ඒ අභියෝගය භාරගෙන මම සාර්ථක ලෙස එය මිනිස්සු අතරට ගෙනගියා.එය ලෝකෙම ගොඩාක් ප්‍රසිද්ද වුනා.සාමාන්‍යයෙන් කෙනෙකුට නොලැබෙන විරල අවස්ථා රැසක් මට ලැබුණෙ මගේ වාසනාවන්ත කම නිසා කියලයි මන් හිත න්නේ . මා ලැබූ සම්මානවලට වඩා මට වටින්නෙ මගේ වෘත්තිය ජීවිතයේ මම මුදුන්පත් කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් මගේ ඒ ජයක්ග්‍රහණයට මහරජා ආයතනය ලොකු පෙරලියක් කර දුන්න අදටත් මන් ගරු කරනවා, මන් ඉදිරියට ඉහලට අපු එකම ආයතනය නිසා.දෙරණ නාළිකාවේ වැඩ කටයුතු සදහා අරදනා ලැබුනේ ලඟදි ඒ පොදු නාට්‍ය සදහා එහි වැඩසටහන් අධ්‍යක්ෂිකාව වන ශර්මිලා ධර්මරාසා තමයි පොදූ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළේ. මගේ හොද යාලුවෙක් හිටියා අනුරාධ සිගේරා කියලා ඔහු දවසක් ෆේස් බුක් එකේ දාලා තිබුණා නිර්මාණයකට හොඳට සටන්ක්‍රම දන්න තරුණ කෙල්ලෙක් අවශ්‍යයි කියලා. මම නිකමට වගේ කිවුවා 360 ඩිගී්‍ර ෂොට් එක නම් මට පුළුවන් කියලා. එක තමා දුරදිග ගිහින් මේ නාට්‍ය සඳහා අරාධනා ලැබුනේ.

ඔබ විවහා වෙන්න එහෙම අදහසක් නැද්ද. ඇත්තෙන්ම එහෙම අදහසක් මගේ හිතේ අහලකවත් නැ මන් කැමති නැ කාටවත් යටත් වෙලා ඉන්න දරුවෝ හදාගෙන එහෙම දුක් විදින්න මන් කැමති නැ. පිරිමින්ට විවහා වුනාට ගැටළුවක් නෑ ඔවුන් කරන්නේ සල්ලි හම්බ කරන එක විතරයි. ඉතින් මන් එහෙම කැමති නැ මට මැරෙනකන් නිදහසේ ජිවත් වෙන්න ඕනි.මන් කැමති නැ මගේ නිදහස නැති කරගන්න. මම මේ ලබලා තියෙන මනුෂ්‍ය ආත්මෙදී එහෙම දෙයකට යයි කියලා මට හිතෙන්නෙ නැහැ. එක එක අය මේ ලෝකෙට එන්නෙ එක එක දේවල් සම්පූර්ණ කරලා යන්න. මම හිතන්නෙ මම මේ ලෝකයට ආවේ පවුලක් ගොඩනඟලා දරුවන් හදන්න නෙමෙයි.. හවුස් වයිෆ් මැටීරියල් එක මම බලාපොරොත්තු වන ජීවිතයේ නැහැ. වෘත්තීය මට්ටමින් මාව විශ්වාස කරන අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්නයි මට ඕනෑ. කියන අදිෂ්ටානය තමා මගේ හිතේ තියෙන්නේ මගේ දෙමාපියෝ මව හදල තියෙන්නේ කොල්ලෙක් වගේ මන් ඒ ජීවිතේට ගොඩාක් කැමති ඕනි දෙකට ඔට්ටුයි කියල තමයි මන් ඉන්නේ ඉතින් අද වන විට මන් ලොකු තැනක ඉන්නවා. ඒ ගැන මන් ගොඩාක් සතුටු වෙනවා. අද මාව දන්නේ නැති කෙනෙක් නැති තරම්  ඉතින් මන් මගේ දෙමාපියන්ට සලකමින් මගේ ජනතාවට සේවය කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *