දෙවන වරට ප්‍රන්ශේ මහාචාර්ය වරයෙක් සමග විවහාවුණු උමාරියාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප 25ක්

Life Story

දිමිත්‍රි ෆොන්සේකා කියන්නේ උමාරියාගේ සැමියායි ඔහු ජිවත් වෙන්නේ ප්‍රන්ශේ ඔහු විශ්වවිද්‍යාලයක සංගීත ආචාර වරයෙක් වෙනවා ඔහු classical music.deciphering.සහා music theory .යන ආචාර්ය උපාදි තුනක් jazz ආචාර්ය උපාදිය හදාරමින් සිටින පුද්ගලයෙක් වෙනවා.වයස අවුරුදු 13 දී ඔහු classical piano පළමු ශාස්ත්‍රරපති උපාදිය ලබාගන්නවා ඉන් පසුව ඔහු තව උපාධි තුනක් ඔහු සම්පුර්ණ කරනවා මේ අතර ඔහු ප්‍රංශයේ සංගීත නිෂ්පාදක වරයෙකු වෙන අතර විවිද සංගීත ක්‍රම එක් හාසු කරමින් ඔහු ජාත්‍යන්තර සංගීත කලාවද කරන කෙනෙක් ඉතින් අපේ රටේ සුපිරිම කට හඩක් තිබෙන සංගීතේ ලොකු ගමන් යන්න පුළුවන් කෙල්ලෙක් තමා උමාරියා කියන්නේ.

අද වෙන විට මේ දෙන්නම සංගීත ලොව විප්ලවයක් කරන්න සමත් වෙලා තිබෙනවා එක අපේ රටටත් ලොකු ආඩම්බරයක් මන්දපමා ගීතය හැදුවෙත් ඔහු කියලයි දැනගන්න ලැබෙන්නේ උමාරියාගේ මන්දපමා සින්දුව තමයි මේ වෙනවිට ලංකාවේ වැඩිම දෙනෙක් බලපු සින්දුව වෙලා තිබෙන්නේ ඒ ඉතාම කෙටි කාලයක් තුලයි.ඒ වගේමයි ඔබට මතක ඇතිනේ පසුගිය කාලේ උමාරිය ගැන වැරදි කතාවකුත් සමාජ ගතවුනා ඇත්තටම එකේ ඉන්නේ උමාරියානම් නෙවෙයි කොහොම උනත් ලංකාවේ නොබලපු කෙනෙක් නැති තරම් කොහොම උනත් හැමදේම හොදින් විසදාගෙන දැන් සුපිරි ජිවිතයක් ගතකරනවා කියලා අපට කියන්න පුළුවන්. ඉතින් අපිත් හිතුවා උමාරියාගේ සහා සැමියාගේ චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *