කාන්තා දිනයේ දෙවන බිරිඳට සුබපැතු ඇමති මනුෂට පළමු බිරිද රොෂානා කියපු සැර කතාව චයාරුප 15ක්

Gossip

අපේ රටේ ඉන්න ජනප්‍රිය නිලියක් තමයි රොෂානා ඔන්ඩච්චි කියන්නේ රොෂානා විවාහ වී සිටියේ මන්ත්‍රී මනූෂ නානායක්කාර සමග බව කවුරුත් දන්නා කරුණක් නේ මේ වෙනකොට ඇය තම දියණිය සමග තනිවම කල් ගෙවනු ලබනවා. මනුෂ වෙන කෙනෙක් සමග විවහා වෙලා තමයි ඉන්නේ.ඉතින් මෙම මස 9 දිනට යෙදී තිබූ කාන්තා දිනය වෙනුවෙන් මන්ත්‍රී මනූෂ සිය ෆේස්බුක් ගිණුමට සටහනක් පල කර තිබුණා .එම සටහනට පිළිතුරු වශයෙන් රොෂානා මුහුණු පොතේ මනුස්හටම දැනෙන්න සටහනක් තබා තිබුනා.

ඉතින් එයට පිළිතුරු වශයෙන් රොෂානා තැබූ සටහනයි මේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *