පූජා උමාශංකර් කියන්නේ ඉන්දියාවෙන් පැමිණ අද වන විට ලංකාවේ ගොඩාක් ජනප්රිය වුන රංගන ශිල්පිනියක් ඇය මුලින්ම ලංකාවේ රංගන දායකත්වය දැක්වුයේ චන්න පෙරේරා නිෂ්පාදනය කරපු අංජලිකා චිත්ර පටය හරහායි. එයින් ඉතා ජනප්රියතත්වයට පත් වූ ඇය ඉන්පසු චිත්රපටි රාශියකටම ඇයගේ රංගන දායකත්වය ඉදිරිපත් කලා. එනම් කුසපබා ,සරිගම,සුවඳ දැනුනා ජිවිතේ වැනි චිත්ර පටි හරහායි. ඉතින් ඇය දැන් රංගන ශේෂ්ත්ර්යෙන් ටිකක් පමණ ඇත් වී සිටිනවා. ඇය දැන් විවහා දිවියට පත්වී ඇති නිසා ඉතින් අප අද සිතුවා. ඇයගේ සුන්දර කැදැල්ලේ චයාරුප පෙළක් අපි ඔබට ගෙන ඒමට ඒ වගේම අපි ඇයට සුභ පතනවා ඉදිරි ජිවතය හොදින් කරගෙන යාමට.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30