ලංකාවම දන්නා නිලියන් පැරදු සුරූපී නීති වෙදිනිය අධිනීතීඥ නිශාරා ජයරත්න ගේ චයාරුප 30ක්

Life Story

ඔන්න අද අපි කියන්න හදන්නේ නිලියක් වගේ ලස්සන රටම දන්නා කෙල්ලෙක් ගැන හැබැයි මෙයා නිලියක්නම් නෙවෙයි මෙයාගේ නම තමයි නිශාරා ජයරත්න මෙයා තමා නීතිපති වරයාගේ සම්බන්දිකරන ලේකම් අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය.නිලියක් කිව්වාම ආයේ කියන්න දෙයක් නැනේ ලස්සනයිනේ කොහොමත් ඉතින් මෙයත් ඇත්තටම ලන්නසයි හැමෝම මුහුණු පොතේ කතාවෙන ජයරත්න අද්‍යක්ෂ වරු අයිති කරුගේ දියණියත් මෙන්න මෙයාම තමා ඉතින් අපි මේ සුරූපී අධිනීතීඥ නිශාරා ජයරත්න ගේ චයාරුප පෙළක් ඔබ වෙත ගෙනෙන්නට හිතුවා.

නිලියන් පරදන ඇගේ ලස්සන චයාරුප ටිකක් තමා මේ ඉතින් අපිත් එතුමියට සුබපතමු ලංකාවේ ඉහලම තැනකට යන්න ලැබෙන්න කියලා ඇයටත් මහාධිකරණ විනිසුරු දුරයක් දක්වා කවදා හෝ යන්න ලැබෙන්න කියා අපිත් අපේ සුබපැතුම් එකතු කරනවා.ඉතින් අද නම කිව්වාම රටම දන්නා චරිතයක් වෙලා නිශාරා ජයරත්න මෙනවිය ඒ වගේම තමයි ඔහුගේ පියා ජයරත්න මල්ශාලාවේ අයිති කරු ජයරත්න කිව්වාම දන්නවනේ ඉතින් නේද බුකියේ ෆොටෝ එකක් දැනමත් ජයරත්න මතක් වෙනවා සමහරුන්ටනම් එහෙනම් බලන්නකෝ මේ සුරුපිනියගේ ජහැමෝම දන්නා ජයරත්නගේ එකම දියනියගේ සුපිරි චයාරුප ටිකක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *