මේනකා පීරිස් කියන්නේ රංගන ක්ෂේත්රයේ ඉන්න ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. නමුත් ඇය මේ දවස්වල වැඩිය පේන්න නෑ. තුසිත විජයසේනගේ කුළුඳුල් නිෂ්පාදනයෙන් සහ චත්‍ර වීරමන්ගේ කුළුඳුල් අධ්‍යක්ෂණයෙන් තිරගතවුන “ආලෝකෝ උදපාදී” සිනමා පටයට අමතරව ස්වර්නවාහිනියේ විකාශනය වුනු “සීරජ” ටෙලිනාට්‍යයේත්, හිරු ටීවී විකාශනය කරන ගැමුණු මහරජ ටෙලි නාට්‍යයටත් තවත් ටෙලි කතා රැසකට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා ඒ වගේමයි මේනකා කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක් ඉතින් මේනකා මේ වෙද්දී පුංචි ළමයින්ට නැටුම් පන්තියකුත් කරගෙන යනවා. ඉතින් පළමු විවාහයට සමු දුන් මේනකා දෙවෙනි වර ජනප්‍රිය නළුවෙක් වන රනිල් කුලසිංහ සමග නැවතත් විවහාවුනා ඉතින් ඔවුන් දෙදෙනානම් මේ වෙද්දී සාර්ථක ජිවිතයක් ගත කරනවා අපේ ජිවිතේ හිමි කරු පහුවෙලා හරි අපේ ජිවිත වලට එනවාමයි, ඉතින් අපි හිතුවා මේ ආදරණිය කල කරුවාගේ සහා කළා කාරිනියගේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25