සැමියා අතහැර හොදම යාලුවා සමග විවහාවුනු සමනලී ෆොන්සේකා දැන් ගෙවන ජිවිතේ චයරුප 30ක්

Life Story

සමනලී ෆොන්සේකා උපත ලැබුවේ 1981 නොවැම්බර් 23 වැනිදාය. ඇගේ ප්‍රාථමික අධ්‍යාපනය කැලණිය ශාන්ත පාවුළු බාලිකා පාසලෙන් සහ උසස් අධ්‍යාපනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලියේ දී අවසන් කරණවා ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් B.A උපාධියක් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලලිත කලාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත. ඇය මීට පෙර විවාහ වූයේ නළු ගයාන් ලක්රුවන් සමඟ වන අතර ඔවුන්ගේ විවාහ උත්සවය 2010 ජූලි 21 වන දින සමරනු ලැබීය. ඔවුන් වසර කිහිපයකට පසු දික්කසාද වූ අතර සමනලී මේ වන විට ජනප්‍රිය ගායක ඉන්ද්‍රචාප ලියානගේ සමඟ විවාහ වී සිටී.

ඉන්ද්‍රචාප සම්මානලාභී නළු හේමසිරි ලියනගේගේ පුත්‍රයා වන අතර ජනප්‍රිය නළු සෞම්‍ය ලියනාගේගේ සහෝදරයා වනවා.සමනලී ෆොන්සේකා කියන්නේ ලංකාවේ නිලි රැජින වන මාලනී ෆොන්සේකා මහත්මියගේ නෑදෑ දියණියක්, පළමු විවාහයට සමුදුන්න ඇය, ඉන්පසු විවාහ වෙන්නේ වසර 20ක් පමන ලඟින්ම ආශ්‍රය කල ඇයගේ හොඳම මිතුරා වන ඉන්ද්‍රචාප ලියනගේ සමගයි, ඉන්ද්‍රචාප සහ සමනලී පාසල් කාලයේ ඉඳන්ම හොඳම යහළුවන් කියලයි සමනලී කියන්නේ ඉතින් ඔයාලා ගොඩාක් ආදරේ කරන සමනලී ෆොන්සේකා ඉන්ද්‍රචාපා ලියනගේ සමග ගෙවන සුන්දර ජීවිතය තමයි අද අපි චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට හිතු

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *