මේනක සහා නෙහාරා අලුත උපන් දියණිය සමගින් දැන් ගෙවන සුපිරි ජිවිතේ චයාරුප 30ක් මෙන්න

Life Story

නෙහාරා පීරිස් කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් ඉතින් විවාහයෙන් පසු කලක් විදෙස් ගතව සිටි මේ යුවල පසුව නැවතත් ලංකාවට පැමිණියා ඔබට මතක ඇති.ඉතින් මෑතකදී මව් පදවිය හිමි කර ගැනීමත් සමග නෙහාරාගේ සහ මේනකගේ පුංචි කැදැල්ල සතුටින් පිරී ගියා ඉතින් ඔන්න දැන් ඔවුන්ගේ පුංචි දියණිය මෙලීට මාස තුනකුත් ගත වෙලා තියෙනවා නෙහාරා ඒ බව සඳහන් කරමින් පුංචි දියණියගේ බොහොම හුරතල් ඡායාරූපයක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා ඒ වගේමයි දියණිය නිසා මහත්වුණු නෙහාරා ඇග බස්සන්න දැන් මෙනකත් එක්ක gym යනවා.තාම ටෙලි කතා වලනම් ඔවුන් දේපල අපට දැකගන්න ලැබුනේ නම් නැහැ එත් අපි බලමු ලගදීම ඔවුන් දෙදෙනාව ටෙලි කතා වලත්. ඉතින් අද අපි ඔබට ගෙනාවේ මේ යුවලගේ අලුත්ම චයාරුප පෙළක්.ඉතින් මේ යුවලට වගේම ආදරණිය පොදිත්තාටත් අපි සුබපතනවා සාර්ථක ජිවිතයක් ගත කරන්න වේවායි කියා,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 2728 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *