අවුරුදු 50 පැනලත් අදටත් සුපිරි ජිවිතයක් ගෙවන කෝටිපති නිලි සබීතා පෙරේරාගේ චයාරුප 30ක්

Life Story

වර්ණකුලසූරිය උස්වත්ත ලියනගේ සබීතා ජානකී පෙරේරා 1962 දෙසැම්බර් 01 දින උපත ලබන්නේ පවුලේ 03 වන ගැහැණු දරුවා ලෙසය ඇයගේ පියා ඩබ්ලිව් ස්ටැන්ලි පෙරේරා වන අතර මව කවිලක්ෂණා පණ්ඩිත කොරලගේ ග්‍රිලී ගුණවර්ධනයි.ඇය ලබා ගත් සම්මාන අතුරින් 1980 වසරේ ආදර ගීතය චිත්‍රපටය රගපෑම වෙනුවෙන් කුසලතා සම්මානයෙන්ද හොදම නිළිය සම්මානය දෙවැනි ගමන චිත්‍රපයේ රගපෑම තුලින්ද ඇය ලබා ගන්නේය. 1980 ජනාධිපති සම්මානයෙන් නැගී එන නිළිය සම්මානයෙන්ද ඇයට හොදම නිළිය සම්මානය, සිසිල ගිනි ගනී හා පොඩි විජේ චිත්‍රපට සදහා දායක විමෙන් ඇයට හිමි විය. ඇය රගපෑ චිත්‍රපට අතරින් බොහෝ සෙයින් කතා බහට ලක් වූ චිත්‍රපට වනුයේ තිස්ස අබේසේකරයන් ගේ විරාගය හා දයා විමලවීරගේ සුජාතා සහ චායා චිත්‍රපටයි.චිත්‍රපට ක්ෂේ්‍රත්‍රයට මෙන්න ටෙලි නාට්‍ය ක්ෂේ්‍රත්‍රයට ඇගේ දායකත්වය ලබාදී ඇත. ඒ අතරින් 1990 වසරේ පිටගම්කාරයෝ ටෙලිනාට්‍ය සදහා හොදම සහය නිළිය සම්මානයෙන් පිදුම් ලැබූහ.ඉතින් අද අපි ඔබට ගෙනාවේ සුරූපී නිලි සබීතා පෙරේරාගේ චයරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 1112 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *