ලංකාවේ කවුරුත් නැති පලාතක එංගලන්තේ ජිවත් වෙන නිලි කාංචනා මෙන්ඩිස්ගේ කැදැල්ලේ චයාරුප 21ක්

Life Story

ඔබට මතකද කාංචනා මෙන්ඩිස් දැන්නම් ඇය ඉන්නේ එංගලන්තේ ලංකාවේ ටෙලි කතා වල නැතුවම බැරි චරිතයක්වුණු කාංචනා දැන්නම් කිසිම කළා කටයුතුවලට සම්බන්ද වෙන්නේ නැහැ මොකද ඇය ලංකාවට එන්නේ නැති නිසා.ඇය කියන විදියට ඔවුන් ජිවත් වෙන්නේ එංගලන්තේ ලංකාවේ කිසිම කෙනෙක් නැති පලාතකලු ඉතින් ඔබට මතක ඇති 1998 නින්ජා මදුරු දගර ඇඩ් එක එදා ඉදන් තමා කාංචනාට සිනමාවට වගේම පුංචි තිරයටත් එන්න අවස්තාව ලැබුනේ.රාජ්‍ය සේවය පිණිසයි රෝස වසන්තේ තමයි කාංචනා රංගනයෙන් දායකවුනු සිනමා පට වෙන්නේ,ඒ වගේමයි ටෙලි කතා රැසකත් ඇයගේ රංගනය අපිට දැකගන්නට ලැබුනා ඉතින් දැන් ලංකාවෙන් යන්නම ගිහින් එංගලන්තේ ජිවත් වෙන කාංචනාගේ සහා ඇගේ පුංචි කැදැල්ලේ චායාරුප පෙළක් ඔබට ගෙනෙන්නට අපි හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21

Leave a Reply

Your email address will not be published. Required fields are marked *