ඇමරිකාවේ ජීවත්වෙන ජනපති පුතා සහා සුරූපී ලේලියගේ චයාරුප 25ක් මෙන්න

Life Story

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතා වන දමින්ද මනෝජ් රාජපක්ෂ මහතා සහා ලේලිය වැඩකරන්නේ ඇමරිකාවේ නාසා ආයතනයේ ලංකාවේ වැඩිය පෙන්න නම් නැහැ ඔවුන්ගේ රාජකාරිය කරන ඔවුන් දෙදෙනා සතුටින් ඔවුන්ගේ ජිවිතේ ගතකරනවා.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වීමෙන් පසුව එතුමා ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තා. ඊටත් වැඩිය කතා කරන්න ගත්තේ එතුමාගේ පුතා සහා ලේලිය ගැනයි ඉතින් ජනපතිගේ පුතාගේ නම තමයි දමින්ද මනෝජ් රාජපක්ෂ 1982 වසරේ උපතලබන ඔහුගේ වයස මේ වෙද්දී අවුරුදු 38ක් වෙනවා කුඩා කලසිටම ඇමරිකාවේ පදිංචිව එහි සිට අද්‍යාපනය හැදෑරු මනෝජ් විටින් විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා අමරිකාවේම විශ්වවිද්‍යාලයකින් උසස් අද්‍යාපනය හැදෑරු ඔහු මේ වන විට ඇමරිකාවේ නාසා ආයතනයේ සේවය කරන බවටයි සදහන් වෙන්නේ..

ඊට අමතරව අද කවුරුත් කතා කරන අන්තර්ජාලයේ වැඩියෙන්ම ජනප්‍රිය ඔහුගේ ආදරණිය බිරිඳ සෙව්වන්දි ලියනආරච්චි සමග ඔහු විවහා වෙන්නේ 2011 වසරේදී එනම් මිට වසර නමයකට කලින් ඔව්න්ගේ විවහා උත්සවය පැවතුනේ කොළඹ හිල්ටන් හෝටලේදි එකල ශ්‍රී ලංකාවේ ජනදිපතිවරයා වුයේ මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ජනපති එකල ආරක්ෂක ලේකම් වරයා විදියටයි කටයුතු කලේ.විශේෂිතම කාරනාව තමයි මනෝජ් රාජපක්ෂ මහතා විවහා උනේ තමන්ගේ පව්ලේම ඤාති තරුණියක් සමග ඇය ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ඤාති දියණියක් වෙනවා.ඉතින් අද අපි හිතුව මේ ආදරණිය යුවලගේ ආදරණිය චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *