වස්සානයට අත වනනා ගීතය ගැන කියද්දිම මතක්වෙන කෙනෙක් තමයි උමාරා සිංහවංශ කියන්නේ ඇයගේ මව අයේෂා සිංහවංශ වන අතර පියා ටෝනි සිංහවංශ වේ ඈගෙ සහොදරිය අපි කවුරුත් දන්න උමාරියා සිංහවංශ උමාරා වර්ථමානයේ ජිවිතේ වෑඩි තෑනක් දීලා තියෙන්නෙ ඈගෙ ආදරණීය සෑමියා හා ඈගෙ ආදරණීය පුතාට ඈය මිට කලින් කිසිම තෑනක සිදු කරපු නෑති ප්‍රකාශයක් අන්තර්ජාලා නාලිකාවක් සමග සිදු කරා ඒ හරි ටීවී නාලිකාවේ ලහිරු මුදලිගේ සමග කරපු වැඩ සටහනේ.
ඒ තමන්ගෙ දරුවාට මුහුන දෙන්න උන අත්දෑකීමක් ගැන තමන්ගෙ පුතා අවුරුදු දෙකක් යනකම් සාමාන්‍ය දරුවෙක් වගේ ඉදලා ලංකාවට ඇවිත් ආපහු රට ගිය ගමන් හිතා ගන්න බැරි විදිහට හැමදේම වෙනස් වෙලා ඉහෙන් බහින ලෙඩක් නෑතුව හිටපු පුතා කිසිම දෙයක් කර කියාගන්න බෑරි තෑනට පත්වේලා කොටින්ම කියනවා නම් ඔටිසම් කියන රොගී තත්වයට පත්වෙලා දෑන් ගොඩක් ආසරණ තත්වයට පත්වෙලා ඉන්නවා කියලා මුලින්ම ඒ දෙය පිලිගන්න අකමෑති උනත් පස්සේ අමාරුවෙන් හරි පිලිගන්න උනා කියලා අම්මා කෙනෙක් විදියට ගොඩක් දුකෙනෙක් කියපු මේ කතාව මේ වනවිට අන්තර්ජාලයේ ගොඩක් දෙනා කතා කරනවා අපි හෑමොම මේ අම්මටත් මේ දරුවටත් ඉකම්න් සුවය ලෑබිලා කලින් වගෙ සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා අපි ආශිර්වාද කරනවා.ඇය කියනකල්ම අපි කිසි කෙනෙක් මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැනේ ඉතින් අපි ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු මේ පුංචි පුතාට පෙර පරිදිම සුවදායි ජිවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා.ඒ වගේමයි අද අපි උමාරාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙලකුත් ගෙන එන්න හිතුවා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30