ලගදීම තවත් පැටියෙක් එනකල් බලා ඉන්න පේෂල පුර්නිකාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප 27ක් මෙන්න

Life Story

ජනප්‍රිය නිවේදකයෙකු මෙන්ම සංගීතවේදියෙකු වන පේෂල මනෝජ් ගැන හැමදෙනාම දන්නවා. පේෂල මනෝජ් දෙරණ ටීවී නාලිකාව ඔස්සේ ජනප්‍රිය වුනු දක්ෂ නිවේදකයෙක්. ඒ වගේම ශ්‍රී ලංකා සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලය කථිකාචාර්ය වරයෙක්ද වනවා, පුර්නිකා පීරිස් කියන්නෙත් ලංකාවේ හැමදෙනාම හොඳින් හඳුනන, නිවෙදිකාවක්,රංගන ශිල්පිනියක්. ඉතින් ඇයත් බොහෝ ජනප්‍රියත්වයට පත්වුණේ දෙරණ ටීවී තුලින්. ඉතින් පුර්නිකා ගැන හැමදෙනාම දන්නා කාරණයක් තමයි ඇය පේෂල සමඟ විවහා වුනා කියන එක. පුර්නිකා පෙශ්ලත් එක්ක විවාහා වෙන්න කලින් ඇයගේ පෙර විවාහයේ පුතෙකුත් ඇයට ඉන්නවා. කොහොම උනත් පස්සේ කලෙක පේෂල සහ පුර්නිකා අතර සම්බන්දයක් ඇතිවී ඔවුන් දෙදෙනා විවාහ දිවියටත් එළඹුණේ මීට වසර කිහිපයකට පෙරයි. ඉතින් දැන් මේ දෙදෙනාගේ පවුල ඉතාම සතුටින් ගතකරනවා. ඉතින් ලගදීම ඒ පවුලට තවත් පුංචි පැටියෙක් එන්නයි ඉන්නේ කියලත් පේෂල දවසක් කිවුවා ඒ පුංචි පවුලටත් සුභ පතන ගමන් ඔවුන්ගේ ලස්සන ඡායාරූප පෙළක් අද අපි ඔබට ගෙනෙන්නට හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27

Leave a Reply

Your email address will not be published. Required fields are marked *