පුංචි දියණියත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාවක් කරපු ඩිල්ශාන්ගේ ආදරණිය කැදැල්ලේ චයාරුප 25ක්

Life Story

ක්‍රිකට් වලින් විශ්‍රාම ගිහින් වසර ගණනාවක් උනත් තමන්ගේ හැකියාවන් විශ්‍රාම නොගිය අපේ රටේ හිටපු දක්ෂතම ක්‍රීඩකයෙක් තමයි තිලකරත්න දිල්ශාන් කියන්නේ.ඉතින් අපිට අපේ වාසනාවට ඔහු සමග අපේ පරණ ක්‍රීඩකයින්ගේ හැකියාවන් අපට නැවතත් දැකබලාගන්න අවස්තාවක් ලැබුනානේ.ඉතින් ඒ අය අතරේ තමන්ගේ උපරිම කැපවීම දක්ෂතාවය අදටත් ඒ විදියටම තිබෙන ක්‍රීඩකයෙක් තමා දිල්ශාන්,ඉතින් අද අපි දිල්ශාන් ගැන තමයි ඔබට කියන්න හිතුවේ.මේ වෙද්දී ලංකාවේ ජාතික කණ්ඩායමට සමුදී ඕස්ට්‍රේලියාවේ තමා දිල්ශාන් ජිවත් වෙන්නේ.ඒ ඔහුගේ බිරිඳ ලංකාවේ හිටපු සුරූපී නිලි මංජුලා තිලිනි සහා දරුවන් හතරදෙනා සමගින්.ඉතින් ඔබට ගෙන එන්නේ මේ දක්ෂ ක්‍රීඩකයාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *