තිසුරි යුවානිකා ලෙස ජනප්‍රිය වූ ඇය තිසුරි යුවානිකා මද්දුම ලියනාගේ තමයි ඇගේ සම්පුර්ණ නම.තිසුරි උපත ලබන්නේ: 1991 මාර්තු 6 දිනයි.1994 දී ළමා කලාකරුවෙකු ලෙස කුඩාකලදීම රංගන ජීවිතය ආරම්භ කරන ලද යුවානිකා සම්මාන උළෙල කිහිපයකම හොඳම නැගී එන ටෙලිඩ්‍රාමා නිළිය සහ හොඳම නිළිය ලෙස සම්මාන ලබා ඇත.දර්මයුද්ධය. මිනිගම්දෑල. සී රජ.කනාමදිරියෝ,පැනිකුරුල්ලෝ,ලන්සුපතිනියෝ,වගේ ලංකාවේ ටෙලි කතා සහා චිත්‍රපට වලටත් ඇගේ රංගන දායකත්වය ලබාදුන්නා.ඒ වගේමයි කාලයක් දැන්නම් තිසුරි කලාවෙන් ටිකක් ඈත් වෙලයි ඉන්නේ.ඒ ඇගේ මව හැමෝම දන්නා නිලි සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ අසනීපෙ නිසා.දැන්නම් ඇයට සුව වේගන තමයි එන්නේ.ඉතින් අපි ඇයටත් ඉක්මන් සුවය පතන ගමන් තිසුරිගේ සහා සැමියාගේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට හිතුවා,
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30