සුපිරි වියාපාරිකයෙක් සමග විවහාවී ඇමරිකාවේ සුපිරි ජිවිතයක් ගෙවන ගයේෂා පෙරේරාගේ චයාරුප 30ක්

Gossip

ගයේෂා ලක්මාලි පෙරේරා 1987 ඔක්තෝබර් 24 වන දින තමා උපත ලබන්නේ. ගයේෂා චිත්‍රපට නිලියක් නිරුපිකාවක් නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් වනවා,ඒ වගේමයි ගයේෂා 2006 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුල හිමි කරගන්නවා.ඒ වගේමයි ඔබට මතක ඇති ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ ඇගේ රංගනය ලංකාවේ ලොකු ආන්දෝලනයක් ඇති කරපු චිත්‍රපටයක් වුනා.ඉතින් ඒ වගේමයි තවත් ටෙලි කතා වලින් ගයේෂාව අපට දැකගන්න ලැබුනා.ඉතින් හැමෝම වගේ විවාහයෙන් පසු ගයේෂාත් ලංකාවේ රංගන කලාවෙන් ඉවත්වුණා.ඒ වගේමයි දැන් ගයේෂා ජිවත් වෙන්නේ ඇමරිකාවේ ඒ ඇගේ සැමියා සහා ඇගේ පුංචි පුතා සමග.ගයේෂා විවහා වෙලා ඉන්නේ ප්‍රබල වියපාරිකයෙක් වගේම hip hop සංගීත ශිල්පියෙක් සමගයි,ඉතින් අද අපි ඔබට ගෙන එන්නට හිතුවේ මේ කළා කාරිනියගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 78 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *