දෙවෙනි ඉනිමේ දුෂ්ට නිලි අමිෂා අන්ජුලා රාජපක්ෂගේ ආදරණිය කැදැල්ලේ චයරුප 24ක් මෙන්න

Life Story

අපේ රටේ කළා ලෝකේ විවිදාකාර කළා තරු බිහිවෙනවානේ ඒ වගේ අපේ කලාවේ දුෂ්ටම චරිත කරන කළා කාරිනියක් තමා අන්ජුලා රාජපක්ෂ කියන්නේ,ඒ උනාට සාමාන්‍ය ජිවිතෙනම් ඇය එහෙම නැහැ කියලයි කියන්නේ,කොහොම උනත් අපි දකින හැම ටෙලි කතාවකම ඇය ඉන්නේ දුෂ්ටම චරිත වලට කියලා කියන්න පුළුවන්.ඉතින් මේ දවස් වල දෙරණ නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි කතාවේ කලින් තිබුන දුෂ්ට චරිතය දැන් ටිකක් ආදරණිය චරිතයක් විගෙනයි යන්නේ ඉතින්.අමිෂා කියන්නේ අන්ජුලාට කියලා දැන් හැමෝම දන්නවනේ ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ දුෂ්ට නිලි අමිෂා නොහොත් අන්ජුලා රාජපක්ෂගේ සහා සැමියාගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *