ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම තමයි ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිනාට්‍යය, අන්තර්ජාලය හරහාද දවසකට ලක්ෂ 5 වැඩි පිරිසක් නරඹනවා,ඉතින් මේ කතාවට හැමෝම වගේ ගොඩක් ආදරෙයි. ඉතින් දෙවෙනි ඉනිමේ ඉන්න ගරාජ් ආන්දගේ බිරිඳ කියන්නේ දෙවෙනි ඉනිම ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅවඩුව දිනාගත් චරිතයක්. ඇය තමයි අංජලී ලියනගේ. අංජලී වැඩිපුරම දැකගන්න ලැබෙන්නේ ටෙලිනාට්‍ය තුලින්, නමුත් ඇය ‘ආදරණීය කතාවක්’ සහ ‘ඇඩ්රස් නෑ’ කියන සිනමාපට හරහා ප්රේක්ෂයිට සමීප වුනා. ඒ වගේම ඇය රංගනයෙන් දායකවුණ සිනමාපට කිහිපයක් තිරගතවෙන්න තියෙනවලු.ඉතින් දෙවෙනි ඉනිමේ අනුෂා ඒ කියන්නේ දෙව්මිගේ අම්මාගේ චරිතේ තමා අන්ජලි කරන්නේ ඉතින් අද අපි හිතුවා,හැමෝම දන්නා අනුෂා නොහොත් අන්ජලිගේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35