සාරංග නැවතත් විවහා වෙද්දී උමාලිත් අලුත් ජිවිතයක් පටන් ගනී

Gossip

උමාලි තිලකරත්න කියන්නේ මෑත කාලයේ ගොඩක් කතාවට ලක් වුන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් .ඉතින් ඇය ගැන මෙතරම් සමජමද්‍ය ජාල හරහා කතා වුන අගේ ජීවිත කතාව ගැන අපි සොයා බලන්න අපි තීරණය කළා.අගේ රසිකයන් බොහෝ පිරිසක් බල සිටිනවා අගේ අලුත් තොරතුරු දැනගැනීමට. අන්න ඒ නිසාම අපි හිතුව අද ඇයත් එක්ක කතා කරන්න. අගේ ආදරය බිඳ වැටිලා දැන් අගේ හිහ හදාගෙන අලුත් ජිවිතයක් ආරම්භ කිරීමටයි දැන් ඇය සුදානම්.උමාලි මේ දවස්වල නැවත අගේ වැඩ කටයුතු අරම්භ කරලා තියනවා. ඒ වගේම නිරුපන ක්ෂේස්ත්‍රයටත් එකතු වෙලා ඉන්නවා. සාරංග උමාලිව දාල ගියාට පස්සේ සැහෙන කාලයක් කළා ශේශ්‍රයේ දක්නට ලැබුනේ නැ ඒකට හේතුව උමාලි ඒ කලේ ඇගේ හිත හදාගන්න ගොඩාක් මහන්සි වී තිබෙනවා. උමාලි සාරංග කියන්නේ මෑත කාලයේ ඉතා ආදරණියව හිටපු සුන්දර පෙම්වතුන් දෙදෙනෙක් මොවුන් දෙදෙනාගේ ආදරය ගැන ගොඩ දෙනෙක් කතා කරා සමහර අයට ඒ ආදරය දැකලා ඉරිසියා හිතුන වාර අනන්ත ඇති ඒ තරම් ලොකු බැඳීමකින් ආදරයකින් ඔවුන් සිටියා. ඒ ආදරේ තවත් වැඩි වෙන්න ඔවුන් විවහා වුනා. නමුත් ඒ සුන්දර ආදර කතාව වැඩි කාලයක් තිබුනේ නැ. කගේ හෝ ඇස්වහක් වැදි තුන් වන්නෙක් ඔවුන්ගේ ආදර කතාව මැද්දට පැමිණ ඔවුන්ගේ සුන්දර ආදර කථාව වැඩි කලක් යන්නට නොදී නිම විය.

හැම මතකයක්ම අමතක කරලා ඇය නැවතත් නිරූපන ක්ෂේස්ත්‍රය තෝරා ගන්නවා.දැන් ඇය දක්ෂ නිරූපිකාවක්.ඇය ගේ සුන්දරත්වය මේ දවස්වල දක්ෂ ලෙස කැමරා කාචය ඉදිරියේ අපිට දක්නට ලැබෙනවා. නිශාන්ත යටගන්පිටිය තමයි මේ මාසයේ ඇයගේ පළමු ජායාරුප පෙළ රූප ගත තිබුනේ. අයගේ මුස්ලිම් ගැහැණු ළමයකු සේ ගත් චයරුප බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වුනා. ඇගේ ඒ සුදරත්වයට බොහෝ දෙනෙක් ආදරය කලා.ඒ වගේම ඇය පවසන ආකාරයට අගේ පරණ අතීතය අමතක කර අලුත් ජීවිතයකට පය ගැසීමටයි ඇය සුදානම. සරංගගේ අලුත් විවහා ජිවතයටත් ඇය සුබ පතමින් මෙසේ කිවුවා. ගත වුන කාලය ගැන දැන් පසු තැවිලා වැඩක් නැ.මන් හිතන්නේ ආදරය කියන්නේ පරිත්‍යාගයට තැන අදරේ කරන කෙනා හොදින් සතුටින් ඉන්නවා දැකීම තමයි නියම ආදරේ කියන්නේ ඒක විඳලා සහ හොඳට විඳවලත් ඉවරයි.දැන් ඒක නැහැ දැන් ඒක හීනයක් විතරයි. ඉතින් මන් නැවතත් අලුත්ම ජිවිතයක් ආරම්භ කරනවා. මන් ඉදිරියේදී මගේ අලුත් ජීවිතය ගැන රසිකයන්ට පවසන්නම්. දැන් මන් කලින් හිටියට වැඩිය ගොඩක් සතුටින් හොදින් සුන්දර ජිවිතයක් ගත කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *