හොදම මිතුරිය සහකාරිය කරගත් සුපිරි නිවේදක නාරද බක්මීවැව ආදරණිය කැදැල්ලේ චයාරුප 25ක්

Gossip

නාරද බක්මීවැව කියපුවම මතක් වෙන්නේ ඒ කාලේ ලංකාවේ හිටපු දක්ෂ සුපිරි නිවේදකයා නේද.දැන්නම් වැඩිය පෙනෙන්න නැතිවුනාට කාලයක් මාද්‍ය ලෝකේ උඩු යටිකුරු කරපු චරිතයක් තමයි නාරද බක්මීවැව කියන්නේ,ඒ වගේමයි නාරද රංගන ශිල්පියෙක්ද වනවා.1990 දශකයේ මැද භාගයේදී රූපවාහිනී රංගනයට පිවිසීමෙන් පසු නාරද බක්මීවැව ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය හා ගෞරවනීය රූපවාහිනී පෞරුෂයන්ගෙන් එකක් බවට පත්විය. යං ඒෂියා ටෙලිවිෂන් හි ඉහළ තක්සේරුවක් සහිත පාරිසරික වැඩසටහනේ සත්කාරක මිෂාරා; සහ සිරස ටීවී හි රස රිසි ගී, ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය නාලිකා වන රූපවාහිණි සහ එම්ටීවී යන දෙකටම පෙනී සිටීමේ සුවිශේෂී වෙනස ඔහුට සිදුකරන්න ලැබීම ඔහු ලැබූ විශාල ජයග්‍රහණයක් වෙනවා.ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ මේ දක්ෂ නිවේදකයාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් තමා ඔබට ගෙන එන්නට හිතුවේ,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *