ගුවන්හමුදා නිලදාරියෙක් සමග විවහාවුණු සුරූපී නිලි අශිකා මතසිංහගේ ආදරණිය කැදැල්ලේ චයරුප 30ක්

Gossip

දශකයකට වඩා වැඩි කාලයක් රංගන ශිල්පිනියක් ලෙස අප දුටු අශිකා මතසිංහ මෑත කාලයේදී නම් අපට දැකගන්න ලැබුනේ නැහැ. නව වසරේ අලූ‍ත් වැඩ කිහිපයකටම මුල පුරන්න සැළසුම් කරමින් සිටින අශිකාගෙන්ද අපි නව වසරේ අලූ‍ත් බලාපොරොත්තු ගැන විමසුවා”ඒ ගැන ආශිකා කියන්නේ මේ වගේ කතාවක්.ඇත්තටම මම ගොඩක් ආසාවෙන් හිටියේ ගුරුවරියක් වෙන්න’ විශේෂයෙන්ම පොඩි දරුවන්ට’ ඒක කාලයක ඉඳලා මගේ තිබුණ ලොකුම හීනයක්’ මම පෙර පාසල් ගුරු වෘත්තිය පිළිබඳව මම හදාරලත් තියෙනවා’ ඉතින් උදාවුණු 2021 වසරේදි ඒ ගැන මම වැඩිපුර අවධානයක් යොමු කරන්න හිතාගෙන ඉන්නවා’ ඊට අමතරව උත්සව සාද සංවිධානය කරන ව්‍යාපාරයක් කරන්නත් මගේ අදහසක් තියෙනවා’ ඔය අතරේ කලා කටයුතුවලටත් සුපුරුදු පරිදි මෙම වසරේදී එකතු වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

ඉතින් 2016 වසරේ මිසිස් ශ්‍රී ලංකා තරගයෙන් තෙවන ස්ථාන දිනාගැනීමට ඇයට හැකියාව ලැබුනා,ඉතින් දැන්නම් ඇය තාවකාලිකව රංගනයට සමුදීලා සිටින්නේ දරුවන් තුන් දෙනෙක්ගේ මවක් නිසාත් දරුවන් සමග කාලය නිසාත්,ඉතින් තවමත් සුරූපී බවෙනම් කිසිම අඩුවක් නැති ආසේකා මතසිංහ මුලින්ම දකින්න ලැබුනේ කොහොඹ සබන් ඇඩ් එකෙන් ඊට පස්සේ මන්දිර සදලු තල ගීතයෙන්.අපට දැකගන්න ලැබුනා ඉන් පසුව කාලයක් තිබුනා ඇයව නැතුවම බැරි ටෙලි කතා රැසක ඇගේ රංගනය අපට දැකබලා ගන්න ලැබුනා.ඉතින් අශිකා විවහාවෙලා සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්හමුදාවේ නිලදාරියෙක් සමගයි ඔහුගෙන්ද ලොකු ශක්තියක් ලැබෙනවලු අශිකාගේ කළා කටයුතු වලට.ඉතින් අද අපි ඔබට ගෙන එන්න හිතුවේ මේ ආදරණිය කළා කාරිනියගේ සොදුරු කැදැල්ලේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *