නෙතු සැලුන කදුලින් දෑස තෙමි.මාගේ සුකොමල සද කෝමලී,ඒ වගේමයි වසරේ ජනප්රියම ගායනය දිගු දෑස දුටුවාම වගේ ගීත ගණනාවකින් අපේ රටේ කලාව වගේම සංගීත ලෝලීන් පිනවූ සුපිරි ගායකයෙක් තමයි රොමේෂ් සුගතපාල කියන්නේ.මුලින්ම රොමේෂ් ලක්ෂාන් නමින් කරලියට පැමිණි මොවුන් දෙදෙනා පසු කලෙක ලක්ෂාන් ඇමරිකාවේ ජීවත්වීමට යනවා,ඊට පස්සේ රොමේෂ් ගේ ගමන ඔහු පටන් ගන්නවා.වසරේ ජනප්රියම ගායකයා ලෙස සම්මානයද ඔහුට ලැබුනා,දම්සාරි කියන නම ඇහුවත් මතක් වෙන්නේ ඔහුගේ ගීතය තමයි ,ඉතින් ගීත වලින් රටේ ලොකු වෙනසක් කරපු රොමේෂ් සුගතපාලගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් තමා අද අපි ඔබට ගෙනෙන්නට හිතුවේ.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30