දැන් වැඩිය පෙනෙන්නට නැති සුරූපී නිලි කිශානි ඇලන්කි ගෙවන සැප ජිවිතේ චයාරුප 30ක් මෙන්න

Gossip

ක්‍රිෂානි ආලංකි පෙරේරා නව පරපුරේ රංගන ශිල්පිනියක් ඒ වගේම ගොඩක් ජනප්‍රිය කවුරුත් බොහෝ හඳුනන චරිතයක් වගේම ඇය මිස් ශ්‍රී ලංකා කිරුළට ද හිමිකම් කී සුරුපිණියක්.ආදරේ නාමයෙන් චිත්‍ර පටය හරහා ඇය ගොඩක් ජනප්‍රියත්වයට පත්වුණා. ඒ වගේම ටෙලි නාට්‍ය මියුසික් විඩියෝ හරහාද සුරුපි ඇයගේ රංගනයන් දැක ගත හැකියි.විලාසිතාවන් කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන ඇය හැමදාමත් තමන්ගේ ප්‍රේක්ශකයන් වෙනුවෙන් රසවත් දෙයක් කරන්නඋත්සහ කරනවා.. නමුත් දැන් නම් අපිට ඇයව ටෙලි තිරයේ බොහෝදුරට දක්නට නම් ලැබෙන්නේ නැ.. ඉතින් අපි ඇයට සුභ පතනවා. ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න. ඒ වගේම අපි අද හිතුව ඇයගේ සුන්දර චායාරුප පෙලකුත් ඔබට ගෙන ඒමට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *