දිනුශා රාජපතිරණ බොහොම හෑඩ කාර කට කාර නිවේදිකාවක්; වගේම ඉතා දක්ෂ සම්මාන දිනාගත් නිවේදිකාවකි. ස්වර්ණවාහිණි නාලිකාව පමණක් වසර ගානක් තමන්ගෙ සේවා ස්ථානය කරගත්ත ඈයගෙ ජිවිතයේ විවිධ අවස්ථාවල හරි අපුරු ඡායාරුප කිහිපයක් අපිට අන්තර්ජාලයේ සෑරිසරන කොට අපට දැකගන්නට ලෑබුනා.ඉතින් දැන්නම් වැඩිය පෙන්න නැතිවුනත් අමාදහර වැඩ සටහනින්අපිට දිනුශාව දැකගන්න පුළුවන්ඒ. වගේමයි නිලියන් පරදන ඇගේ ලස්සන සහා අගේ කථිකත්වය කතා කිරීමේ හැකියාව ඇති විශාලයි.ඉතින් අද අපි හිතුවා මේ සුන්දර කළා කාරිනියගේ චයාරුප පෙලක් ඔබට ගෙනෙන්නට.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30