කවීන්ග පෙරේරා පසුගිය වසරේ ජනප්‍රියම නළුවාවුනා ඔබට මතක ඇතිනේ ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ කවීන්ග පෙරේරා ගැනයි.නළුවෙක් වගේම දක්ෂ නිවේදකයෙක් තමා කවීන්ග කියන්නේ. ඉතින් කවීන්ග මේ වෙද්දී හිරු ටීවී එකේ ජනප්‍රියම වැඩසටහනක් වන copy chat වැඩසටහන ඉතා දක්ෂ ලෙස ඉදිරිපත් කරනවා ඒ වගේමයි ඔහුගේ ආදරණිය බිරිඳ වෛද්‍යවරියක් ඒ වගේමයි නර්තන ශිල්පිනියක් සහා පියානෝ වාදන ශිල්පිනියක්ද වනවා ඉතින් ඔව්න් දෙදෙනා විවහාවෙන්නේ 2018 වසරේදී ඉතින් පසුගිය වසරේත් කවීන්ග ගේ අතින් සුදුවුණු රිය අනතුරක් නිසාත් කවීන්ග ගැන විශාල කතාවක් ඇතිවුනා කෙසේ නමුත් ඒ සියල්ලම විසදාගෙන රංගනයෙන් ඉදිරියටම යන මේ ආදරණිය කළා කරුවා ගැන ඔහු ගෙවන ආදරණිය පවුල් ජීවිතය ගැන චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට අපි හිතුවා.කළා කරුවන්ට ආදරේ කරන ඔබ අපි හිතනවා මේ ආදරණිය කළා කරුවාටත් ගොඩක් ආදරේ ඇති කියා ඉතින් අපි ඔබට ගෙන එන්නේ කවීන්ග පෙරේරාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26