සුපිරි නළු තුමිදු දොඩම්තැන්න සුරූපී නිලි කැළණි දොඩම්තැන්න සමගින් ගෙවන ජිවිතේ චයාරුප 22ක්

Life Story

තුමිදු දොඩම්තන්න ශ්‍රී ලංකා සිනමා, රංග හා රූපවාහිනී යන අංශවල නළුවෙකි. ඔහු කථිකාචාර්යවරයෙකි, වෘත්තියෙන් තිර රචකයෙකි. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ එම්.ඒ උපාධියක් ලබා ඇති අතර දැන් හොරන ශ්‍රීපාලි කැම්පස් හි ප්‍රසාංගික කලා දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරයෙකි.ඔහු ශ්‍රී ලංකා වේදිකාවේ විචාරකයින් නළුවන් විසින් ආධිපත්‍යය දැරූ නළුවන් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස සැලකේ.ඒ වගේමයි ලංකාවේ සැදුනු අග්‍රගණයේ ටෙලි නිර්මාණයක් වුනු කුබියෝ ටෙලි නිර්මාණයේ ප්‍රධානම චරිතයට පන පෙවුවේ තුමිදු දොඩම්තැන්න විසින්.ඒ වගේමයි අපේ රටෙන් බිහිවුණු තවත් අති දක්ෂ රංගන ශිල්පිනියක් තමා කලණි දොඩන්තැන්න කියන්නේ ඇයව අපිට දකින්න ලැබුනේ තණමල්විල කොල්ලෙක් ටෙලි කතාවෙන්,ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ ආදරණිය කළා යුවලගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *