අද කාලයේ මිනිස්සු ටෙලිනාට්‍ය නරඹන්නෙ රූපවාහිනියෙන් විතරක්ම නෙවෙයි. යූටියුබ් ඇතුළු සමාජ වෙබ් අඩවි ඔස්සේ පවා නරඹන බව කියන්න පුළුවනි. ඒ විදියට ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනාගෙන් අද දවසේ වැඩිපුරම බැණුම් අහන චරිතයක් තමයි නදීෂා අලහප්පෙරුම කියන්නේ.නිතරම නපුරු චරිත වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබා දෙන නිසා. සැබෑ ජීවිතයේදීත් ඇය නපුරු චරිතයක් කියලා බොහෝ දෙනෙක් හිතනවා. ඉතිත් මේ දිනවල සිදු ටෙලි නාට්යේ අප අතරට පැමිණෙන ඇය දරු දෙදෙනාගේ වැඩ කටයුතුත් සමඟ කාර්යබහුල වී සිටිනවා.ඉතින් ඇයගේ දියණියත් ඇය වගේම දක්ෂයි. ඇයත් සුනාමි චිත්‍රපටයේ චරිතයකට සම්බන්ද වුනා. ඉතින් නදීශාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගැනීමට සුභපතමින් ඇයගේ සහ ඇයගේ සුන්දර කැදැල්ලේ චායාරුප පෙළක් අප ඔබට ගෙන එන්න හිතුවා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30