සහන් රන්වල යනු ජන සංගීතය සමාජ ගත කිරීම සඳහා වර්තමානය වනවිට රන්වල බළකාය නිර්මාණය කල අපේ රටෙන් බිහිවුණු දක්ෂ කලාකරුවෙකි. මේ වනවිට එහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ සහන් රන්වල.දේශීය ජන සංගීතයක උරුමය වෙනුවෙන් දහදිය කඳුළු වැගූරූ දේශීය සංගීතඥයා වන ලයනල් රන්වලයන්ගේ පුත්‍රයයි සහන් රන්වල ප්රමුඛ රන්වල බළකාය මේ වන විටත් තම පියාණන් ඇරඹූ ගමනේ බොහෝ දුරක් ඉදිරියට ගොස් ඇත. අපේ ජන සංගීතය ඇසුරෙන් නව නිර්මාණ කිරීමත් ,එකී නිර්මාණ අපේ ජන සංස්කෘතියේ විචිත්රත්වය ඇසුරු කරගෙන නූතන මාධ්‍ය වෙත රැගෙන ඒම මෙන් ම, මෙකී නිර්මාණ නූතන ලෝකය වෙත යොමු කිරීම ඔහුගේ අභිප්‍රායයි. ඉතින් මේ දවස්වල ගොඩක් කාර්යබහුල වී සිටින සහන් රන්වලයානන්ට ඉදිරි කටයුතු සාර්ථකව කරගැනීමට සුභපතමින් ඔහුගේ සුන්දර චයාරුප පෙළක් අපි ඔබ වෙත ගෙන එන්න හිතුවා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20