අමල් පෙරේරාගේ දෙවෙනි බිරිඳ වී දියණිය සමග ජීවත්වෙන ශිරෝෂි රොමේෂිකා ගත් අලුත්ම චයාරුප 13ක්

Gossip

සිරස ඩාන්සින් ස්ටාර් තරගාවලියෙන් අපේ රටේ කලාවට පාතැබූ නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් තමා ශිරෝෂි රොමේෂිකා කියන්නේ,ශිරෝෂි විවහා වෙලා සිටින්නේ අපේ රටෙන් බිහිවුණු අග්‍රගණයේ ගායන ශිල්පියෙක් වන අමල් පෙරේරා සමගයි.ඉතින් අමල් බිරින්දෑවරු දෙදෙනාම එකම විදියට රැකබලා ගන්නවා කියලා ශිරෝෂි කියලත් තිබුනා,ඉතින් ශිරෝෂි වැඩි හරියක් කාලේ ගෙවන්නේ ඇගේ දියණියත් සමගයි.ඉතින් පසුගිය දවසක ශිරෝෂි රොමේෂිකා දියණියත් සමග චයාරුප පෙළක් ගෙන තිබුනා.ඉතින් අපි හිතුවා ඔබටත් එම චයාරුප පෙළ ගෙන එන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13

Leave a Reply

Your email address will not be published. Required fields are marked *