සිරස TV සුරූපී නිවේදිකා අප්සරා මැණික් සැමියා සමග ගෙවන ජිවිතේ චයරුප 25ක්

Life Story

අප්සරා මැණික් කියන්නේ දහවල් කාලයේ අපගේ විඩාව නිවන්නට සිරස ට්ව නාලිකාවේ හිත අද්දර වැඩ සටහනෙන් පමිනේනෙන මැණිකක්. පාසල් කාලයේ හැමෝම වගේ අප්සරට කිවුවේ මැණික් කියලා.මේ මැණික ඊට ටික කාලයකට පසුව අප්සරා වුණා. එහෙම වුණේ ගුවන් විදුලි නිවේදිකාවක ලෙස සිරස එෆ්.එම්. එකට සම්බන්ධවීමත් එක්කයි. සිරස එෆ්.එම්. එකට සම්බන්ධ වෙලා ටික දිනක් යද්දී වැඩි දෙනෙක් මෙයා ගැන හොයන්න පටන් ගත්තා. එතරම්ම ඇගේ කටහඬ රසික සිත් ඇඳ බැඳ ගත්තා.අප්සරාට තියෙන්නෙ හරිම රොමැන්ටික් නැත්නම් ආදරණීය ආමන්ත‍්‍රණයක්ලූ. දැන්නම් ඉතින් මෙයා සිරස රූපවාහිනිය හරහා නිරන්තරයෙන් ඔබගෙ ආලින්දයට පැමිණෙනවා. සරසවි ගමනත් අත්හැර දාලා තවත් ලොකු ගමනක් යන්න හිතාගෙන ඇසි දිසි මාධ්‍යයේ රැඳී සිටින මේ අප්සරා දැන් නම් විවහා වී සිටින්නේ එක නිසා ඇය නිවේදන ශේෂ්ත්රෙන් ඉවත් වීමට යන බවයි අපිට ආරංචි වුනේ. ඉතින් අපි යට සුභ පතනවා ඉදිරි ජිවිතේ සාර්ථක කර ගැනීමට ඒවගේ ම ඇයගේ සහ සැමියාගේ සුන්දර චායාරුප පෙළක් අපි ඔබ හට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *