ප්‍රවීණ රංගන ශිල්පිනි පියුමි බොතේජු සහ ජනප්‍රිය රංගන ශිල්පි ඩබ්ලිව් ජයසිරි මංගල ඇඳුමින් සැරසුණු ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අතර ඔවුන් විවහා වී ඇති බව බොහෝදෙනකුගේ කතාවට ලක් වුනා.ඉතින් ගොඩ දෙනෙක්ගේ දොශාරෝපනයටද ලක් වුනා මොවුන්ගේ මේ චායා රුප. තාත්තයි දුවයි වගේ කියලා බොහෝ දෙනෙක්ගේ කතාවට ද ලක් වුනා. ඉතින් මේ පිළිබඳව සොයාගිය අපිට නම් ආරංචි වුණේ ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක දර්ශනයක් සඳහා මෙලෙස මොවුන් දෙදෙනා මංගල ඇඳුමින් සැරසුණු බවයි. මෙහි ඡායාරූප ශිල්පියාද වන දයාන් විතාරණ මහතාද පවසා සිටින්නේ මෙය ටෙලි නාට්‍යයක දර්ශනයක් බවයි.ජයසිරිට සල්ලි ඇති කියලා එක නිසාත් විවහා උනා කියලත් කියනවා කියලයි පියුමි කියා තිබුනේ