ලංකාවෙන් ගිහින් සැමියා සමග ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන සුරූපී නිලි හෂිනි ගෝනගලගේ චයාරුප 23ක්

Life Story

රංගන ශිල්පිනියක විදියටත් නර්තන ශිල්පිනියක විදියටත් ලංකාවේ තරුණ තරුණියන්ගේ පමණක් නෙවෙයි බාල මහලු හැමෝගෙම ආදරේ දිනාගත් චරිතයක් තමයි හෂිනි ගෝනගල කියන්නේ. සිරස ඩාන්සින් ස්ටාර් හරහා ජනප්‍රිය වුන ඇය ලංකාවේ ජනප්‍රියම ගීත ගණනාවකටම රංගනයෙන් දායකවුනා, ඒ විතරක් නෙවෙයි හෂිනි ”උත්තරා” “සිනහව අතරින්”මහරජ අජාසත් වැනි ජනප්‍රිය සිනමාපට කිහිපයකටම සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.විවාහයත් සමගම අද අපේ රටේ ගොඩක් රංගන ශිල්පිනියන් වගේම ඇයත් රංගනයෙන් ඉවත්වුණා.අර්ජුන කියලා කෙනෙක් සමග විවහාවුණු හෂිනි විවහා යෝජනාවකින් තමයි ඔවුන් දෙදෙනා සම්බන්ද වෙන්නේ,

ඉතින් සිරස ඩාන්සින් ස්ටාර් තරගයට ඇය ඉදිරිපත්වුනේ සුපිරි ගායන ශිල්පී දුෂ්‍යන් වීරමන් සමගයි,ඉතින් ඔවුන් දෙදෙනා එම තරගය ජයගනිමටද සමත්වුනා ඒ වගේමයි ඒ කාලේ ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්දයකුත් තිබෙනවා කියලා කතාවකුත් හදුනා,කෙසේ වෙතත් දැන් මේ වෙද්දී හසිනි විවහා වෙලා ලංකාවෙන් ගිහින් පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ,ඉතින් අපි හිතුව අද සුරූපී රංගන වගේම නර්තන ශිල්පී හෂිනිගේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *