ගුවන් සේවිකාවක් සමග විවහාවුණු ධනංජය සිරිවර්දන බිරිඳ සමගින් ගෙවන ජිවිතේ චයාරුප 25ක් මෙන්න

Life Story

දනංජය සිරිවර්දන කියන්නේ අපේ රටේ දක්ෂ ප්‍රවීන කලාකරුවෙක් කිවුවොත් නිවැරදි රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් තමයි දනන්ජය කියන්නේ . ඔහුගේ බිරිඳ ගුවන් සේවිකාවක් වන අතර දනංජය සිරිවර්දන නම් දක්ෂ ජනප්‍රිය කලාකරුවෙක් කිවහොත් නිවැරදි. ටෙලි නාට්‍ය රැසකට දායකත්වය දැක් වූ ඔහු වැඩි රසික හදවත් ප්‍රමාණයක් දිනා ගත්තේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුනු සිල්වර සමනල්ලු හරහායි. දැන් නම් ඔහු කාර්යබහුල බැවින් ටිකක් මිදිලා. ඔහුගේ සොඳුරු කැදැල්ලට වී සිටින බවයි අපිට අරාන්චි වුනේ. ඉතින් ඔහුගේ ඉදිරි ගමනට සුභ පතමින් ඔහුගේ සොදුරු කැදැල්ලේ සුන්දර චයාරුප පෙළක් අපි ගෙන්න එන හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 1819
20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *