එංගලන්තේ පදිංචියට ගිය සුරූපී නිලි සසන්ති ජයසේකර සැමියා සහා පුතා සමගින් ගෙවන ජිවිතේ චයාරුප 30ක්

Life Story

සසන්ති ජයසේකර කියලා කියන්නේ කාලයක් අපේ රටේ හිටපු ජනප්‍රියම රංගන ශිපිනියක්.ඉතින් දැන් ඇය ලංකාව නම් හැරගිහින්.ඉන්නේ එංගලන්තේ තම ආදරණිය සැමියා සහ පුත්‍රයා සමඟයි.ඉතින් ටෙලිනාට්‍ය රංගනයෙන් වගේම චිත්‍රපට රංගනයෙනුත් ඇය බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත්තා.ඇයට අදරේ කරපු වෙනම රසික පිරිසක් හිටියා. ඒත් ඇයගේ පෞද්ගලික ජීවිතයේ ඇති වුන සිදුවීමක් නිසාම ඇය ලංකාව අත හැර ගියා.නමුත් ඇයට තවමත් අදරේ කරන ලොකු රසික පරිසක් සිටිනවා.ඉතින් ඇය පසුගිය දවසක ලංකාවට පැමිණ නැවත එංගලන්තය බලා පිටත් වී ඇති බවයි අපිට අසන්නට ලැබුනේ ඇය දැන් රුපවාහිනිය හරහා අපි හට දැක ගන්නට නොලැබුනත් ඇයගේ සහ ඇයගේ සොදුරු කැදැල්ලේ චයාරුප අන්තර්ජාලයට නිකුත් කරලා තියනවා අපට දැකගන්න ලැබුනා,ඉතින් අපි ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතමින් තමන්ගේ ආදරණීය සැමියා සහ පුත්‍රයා සමඟ ගෙවන අපුරු සුන්දර ජිවිතේ චයරුප පෙළක් ඇයට තවමත් අදරේ කරන රසිකයන් හට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 89 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *