ඩඩ්ලි සිරිසේන ගේ දකුණේ ඉදිවුණු දකුණේ උසම හෝටල කෝටිපතියන් සමග විවෘත කල හැටි චයාරුප 25ක්

Gossip

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයා වන පුරෝගාමී ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන, උණවටුන වෙරළ තීරයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතියක් මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළා. උණවටුන වෙරළට මීටර් 15 කට නොඅඩු දුරින් හෝටලයේ ඉදිකිරීම් භූමිය අක්කර 15 කට වඩා වැඩි වන අතර ගොඩනැගිල්ල අක්කර දෙකකට වඩා පුළුල් වන අතර මෙය දකුණේ ඉදිවුණු උසම හෝටලය ලෙසද සැලකේනවා. අරලිය උණවටුන බීච් හෝටලය (පුද්ගලික) සමාගමක විසින් හිමිකම ලබාගෙන ඇති අතර කාමර 200 කට අධික ප්‍රමාණයක් සහිත තරු පහේ සුඛෝපභෝගී හෝටලයක් ලෙසද මෙය හඳුවන්නට පුළුවන්. ඉතින් ඒ වගේම වෙරල තීරයට ආසන්නයේම ඉදි වූ නිසාම ඉතාමත්ම සුන්දර අලංකාරවත් දසුන් මෙන්ම වට පිටාවක් මෙම හෝටලයේ සිට නැරබීමට අවස්ථාව හිමිවෙනවා.

ඉතින් ලංකාවේ විශාල වියවසහයකයෙකු වන අරලිය සහල් අරලිය හෝටල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතාගේ අලුත්ම හෝටලය මෙය වෙනවා.ඉතින් ලංකාවේ විශාල කෝටිපතියන් හිටපු ජනපති වගේ විශාල පිරිසකගෙන් පසුගිය දවසක එය විවුර්ත කළා.ඉතින් එම අවස්තාව්ව සහා එම හෝටලයේ චයාරුප පෙළක් තමා අපි ඔබට ගෙනෙන්නට හිතුවේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *