හැමදේම ඉන්ද්‍රචාපා එක්ක බෙදා ගන්න ඕනේ නෑ කියා සමනලි ෆොන්සේකා දැන් ගෙවන ජිවිතේ චයරුප 25ක්

Life Story

මේ දවස් වල කා අතරත් නිරන්තරයෙන්ම වගේ වැඩිපුර කතා බහට ලක්වෙන සුන්දර කළා ශිල්පිනියක් තමයි සමනලී ෆොන්සේකා කියලා කියන්නේ. ඒ ඇයගේ මියුරු හඬින් ගැයෙන හාදුව ගීතය නිසයි. ඉතින් සමනලී ෆොන්සේකා ඇයගේ අලුත්ම තොරතුරු ගැන ඇය අපිට කිවුවේ මෙන්න මේ වගේ කතාවක්. මේ දවස් වල චිත්‍රපට කිහිපයක් කරන්න ලෑස්ති වෙලා හිටියත් මේ වසංගතය නිසාම පොඩි බලපෑමක් ඇති වෙලා තියනවා. ටෙලිනාට්‍යය පැත්තෙන්නම් නිර්මාණ තුනක වැඩ කෙරීගෙන යනවා. ස්නැක් කියන ටෙලිනාට්‍යය මේ වෙද්දී විකාශනය වෙනවා. සුපුන් රත්නායකගේ තුන්පනේ කියන ටෙලිනාට්‍යය සහ තවත් අලුත් ටෙලිනාට්‍යයක් කරනවා. චාපා සහ මම ශානර දෙකක නිසාම මන් හිතන්නේ නැහැ.

අපි දෙන්නා එකට සිංදුවක් කලොත් ඒක ගැලපේවි කියලා. අනිත් අතට මන් හිතන්නේ නැහැ ජීවිතේ බෙදාගත්තා කියලා හැමදේම අපි දෙන්නා එකට කරන්න ඕනේ කියලා අපි දෙන්නට ස්වාධීන වුන ගමන් දෙකක් තියනවා. බලමු ඉතින් ඉදිරියේදී. ඒ මොහොත අපි කොහොම හරි හදනවා කියන තැන අපි දෙන්නාම නැහැ. එහෙම නිර්මාණයක් කාලයත් එක්ක ලැබුනොත් අපි නොකර ඉන්න එකකුත් නැහැ. ඉන්ද්‍රචාපා රඟපාන්න කැමති නැහැ. බැහැම කියලා තමයි කියන්නේ. ඒත් කොහොම හරි අශෝක අයියා නිසා නිර්මාණයකට චාපා දායක වුණා,කියලයි සමනලී කියන්නේ.ඉතින් ඉදිරියේදී සමනලිව නම් අපට දැකගන්න ලැබේවි කාලයක් නැතුව හිටියාට එක පාරටම හැමදාම වගේ දකින්න ලැබෙයි ඉදිරියේදී,ඉතින් විවහා වුනාට දෙන්නම යන්නේ ගමන් දෙකක ඉතින් අපි අද හිතුවා සමනලිගේ සහා ඉන්ද්‍ර චාප ලියනගේ දෙපලගේ චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *