ලංකාවේ කිම් කාඩේෂියන් ලෙස හදුන්වන සාරාගී නිලි ජානකි විජේරත්නගේ චයාරුප 32ක්

Gossip

ජානකි විජේරත්න ලංකාවේ ප්‍රේක්ෂක හිත දිනාගත්තේ රංගන ශිල්පිනියක විදියට ඒ වගේම ඇය නිරූපිකාවක් විදියටත් ගොඩක් ජනප්‍රියයි. නමුත් ඇය දැන් නිෂ්පාදකවරියක් විදිහට වැඩ කටයුතු කරනවා. ජානකීගේ සුන්දර සිරුරේ හැඩය නිසා ඇය ලංකාවේ Kim Kardashian යැයි විරුදාවලි ලබා තිබෙනවා. ඇයගේ ලස්සන වීමේ රහස ලෙස ඇය කියන්නේ නිතරම ව්‍යායාමවල නිරතවීම කියලා. පසුගිය කාලයේ හිරු රූපවාහිනී නාලිකාවේ විකාශයවූ ”ගැමුණු මහරජ” ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරියත් ඇයයි.ඒ වගේමයි ටෙලි කතා සහා අසනී වර්ෂා චිත්‍රපටයේද අපට ජානකිව දැකගන්න ලැබුනා,ඒ වගේමයි තවමත් සුන්දර සිරුරක් හිමි ඇය දිනෙන් දින සුරූපී බව නම් අඩුවෙන්නෙම නැහැ.ඉතින් කලාවට සමුදුන්නත් සමාජ මාද්‍ය තුල නම් ජානකිව අපට දැකගන්න ලැබෙනවා,ඉතින් ලංකාවේ කිමි ලෙස හදුන්වන ජානකි විජේරත්නගේ සුන්දර චයාරුප පෙළක් අපි ඔබට ගෙන එනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32

Leave a Reply

Your email address will not be published. Required fields are marked *