තෑගි ලැබුණු වාහනේ සමගින් නළු නිලියන් පිරිවරා විනු සිරිවර්දන සැමරු උපන්දින පාටිය චයාරුප 28ක්

Gossip

විනූ සිරිවර්ධන කියලා කියන්නේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්නට ලැබෙන ආදරණීය ආදර්ශවත් සුන්දර කළා ශිල්පිනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. දෙරණ මිස් ශ්‍රී ලංකා තුලින් තමයි විනු සිරිවර්දනවා හදුන්වා දෙන්නේ එතනින් තමයි විනු සිරිවර්දන ලංකාවේ කලාවට පා තබන්නේ.ඉතින් සමාජ මාධ්‍ය තුල කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර වන අපේ ආදරණීය රංගන ශිල්පිනිය පසුගිය දිනයකදී ඇයගේ උපන්දිනය සමරලා තියනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් ඇයගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සැමියා කසුන් ලියනගේ වගේම ජනප්‍රිය නිලියන් රැසක් ඇයගේ උපන්දින සාදයට එකතුවෙලා ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ හැමෝමත් එක්ක එකතුවෙලා ඔවුන් සමරපු මේ ආදරණීය අවස්ථාව ඔවුන් කැමරා කාචයට හසුකරගන්නත් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ තරම් ලස්සනට මේ අවස්ථාව කැමරා කාචයට හසුකරගෙන තිබුනේ Mr. Arracacha Photography ආයතනය විසින්.

ඉතින් ඔබට මතක ඇතිනේ විනුගේ උපන්දිනයට ආදරණිය සැමියා විනුට රුපියල් කෝටියකට වැඩිය වටිනා මිනි කුපර් කාර් එකක් තෑගි දුන්නා,ඉතින් ඒ වගේමයි තවත් තෑගි ගොඩක් යාළුවන් සහා පවුලේ අය විනුට දීලා තිබුනා.ඉතින් විනු යාළුවන් සහා පවුලේ සියලුම දෙනා සමගින් උපන්දින සාදයක් පවත්වා තිබුනා.ඉතින් එම අවස්ථාවේ ගත් චයාරුප පෙළක් තමයි අපි අද ඔබටගෙන එන්නට හිතුවේ,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 2021 22 23 24 25 26 27 28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *