දිගම කෙස් කළඹක් හිමි එකම නිළිය සුරූපී නිලි දිලිනි ලක්මාලිගේ චයාරුප 30ක් මෙන්න

Life Story

ලාංකේය රංගන ක්ෂේත්‍රයේ ඉන්න ලස්සනම කොණ්ඩය හිමි රංගන ශිල්පිනිය විදියට කිරුළු පැළඳ ඉන්නේ දිලිනි ලක්මාලි. ඒ වගේම කළා ලෝකයේ දිගම වරලසට හිමිකම් කියන්නෙත් ඇයයි. උපතින් උරුම වූ මොණර පිළක් බඳු වූ දිගු වරළස ඇය සුවිශේෂී චරිතයක් ලෙසට ඔසවා තබා තිබෙනවා. ඉතින් ඇයගේ මේ සුන්දර කේශ කල්‍යාන පිළිබඳ දිලිනි කියන්නේ මේ වගේ කතාවක්.ඇත්තටම මගේ කොණ්ඬේ මට උපතින් ලැබුණ දෙයක්. මම කොණ්ඬේ වවන්න පටන් ගත්තේ පාසලේ හතේ පන්තියේ ඉන්නකොට. ඒ වාගේ වවන්න ගත්ත කොණ්ඩෙට වැඩිපුරම සාත්තු සප්පායම් කළේ අම්මා. ඔළුව සේදුවේ, පීරුවේ, තෙල් ගෑවේ, කොණ්ඬේ ගෙතුවේ ඔක්කොම කළේ අම්මා. අම්මා මගේ කොණ්ඩයට ගොඩක් ආදරෙයි”කියලා ඉතින් ඒ වගේමයි ඉතාම අහිංසක පෙනුමක් තිබෙන ඇයට රංගනයේදී හිමිවෙන්නෙත් ඉතාම අහිංසක චරිත තමයි ඉතින් අද අපි ඔබට ගෙන එන්න හිතුවේ මේ කලාවේදී වගේම සැබෑ ජීවිතෙත් සුන්දර අහිංසක කළා කාරිනියක් වන දිලිනි ලක්මාලි ගැනයි ඉතින් ඔබට පහතින් බලාගන්න පුළුවන් ඇගේ සුන්දර චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *