වයස අවුරුදු 50 පැනලත් තවත් සුරුපි බවේ අඩුවක් නැති සුරූපී නිලි දිල්හානි ඒකනායක ගේ චයාරුප 30ක්

Life Story

දිල්හානි අශෝකමාලා ඒකනායක 1970 මාර්තු 4 දී තම උපත ලබන්නේ ශ්‍රී ලංකා සිනමාව, නාට්‍ය හා රූපවාහිනියේ අති දක්ෂ රංගන ශිල්පිනියක් වනවා. සිංහල සිනමාවේ ජනප්‍රිය සිනමා නිළියක් වන ඒකනායක කිහිප වතාවක්ම ජනප්‍රිය නිළිය ලෙස සම්මාන කිහිපයක් දිනා ගෙන තිබේනවා.දිල්හානි ඒකනායක කොළඹ ශාන්ත ක්ලෙයාර් බාලිකා පාසලේ අධ්‍යාපනය ලබනවා.ඇය විවාහ වී සිටින්නේ ගායකයෙක් වගේම නළුවෙක් වන ප්‍රියංකර පෙරේරා ගායක මිල්ටන් පෙරේරාගේ මහතාගේ පුතනුවන් තමයි ප්‍රියංකර පෙරේරා කියන්නේ.

ලංකේය සිනමාවට පිවිසීමට පෙර ඇය විශ්ව ගීතා සහ සාමා වැනි මුද්‍රා නාට්‍ය කිහිපයක රඟපෑවාය. 1987 දී චන්න විජේවර්ධන සමඟ ඇය උකුසා මුද්‍රා නාට්‍යය ඉදිරිපත් කළාය. ඒකනායක සිය සිනමා දිවියට පිවිසියේ 1991 දී යසපාලිත නනායකකර විසින් අධ්‍යක්ෂණය කරන ලද ඩෙඩුනෙන් සමනලියක් චිත්‍රපටයෙනි. එම වසරේදී ඇය හොඳම නැගී එන නිළිය සඳහා සරසවිය සම්මානය දිනා ගත්තාය. 1992 දී ඇය එම උත්සවයේදී වඩාත්ම ජනප්‍රිය නිළිය සඳහා වන සම්මානය දිනා ගන්නත් සමත් වෙනවා.ඉතින් මේ වෙද්දී වයස 51 වන මේ ආදරණිය කල කාරිනිය ගැන තමා අද ඔබට කියන්න හිතුවේ,ඒ වගේමයි ඇගේ චයාරුප පෙලකුත් අපි ඔබට ගෙන එනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *