ඇය 1981 සැප්තැම්බර් 28 වන දින දැරණියගල උපත ලැබුවේ එක් බාල සහෝදරයෙකු සමඟ පවුලේ වැඩිමලා ලෙසය. ඇය ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කළේ දැරණියගල උඩපෝල ප්‍රාථමික පාසලෙනි. ඉන්පසු ඇය අවිස්සාවෙල්ලා හි නව කනිෂ්ට පාසලට ඇතුළත් වූවාය. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වී ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයට ඇතුළත් විය. ඇය ධර්මපාල විද්‍යාවේදී අ.පො.ස. සාමාන්‍ය මට්ටමේ විභාගයක් කළ අතර පසුව අ.පො.ස. උසස් පෙළ සඳහා නුගෙගොඩ අනුලා විද්‍යාලයට ඇතුලත් වෙනවා.ඉතින් ඉන් පසු ලාංකේය සංගීතයේ ඉතාම වටිනා විශිෂ්ට නිර්මාණ රැසක් කරන මෙම කළා කාරිනිය තමයි ශෂිකා නිසංසලා කියන්නේ,ඉතින් ඇය 2021 වසරේත් වසරේ ජනතා සම්මානය හිමිකරගන්නවා ඒ පිට පිටම 6වෙනි වරටයි.ඉතින් අපි අපේ සුබපැතුම් එකතු කරන ඇගේ චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්නට හිතුවා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25