නයනතාරා වික්‍රමාරච්චි උපත ලබන්නේ 1998 ජනවාරි 22 ශ්‍රී ලංකා සිනමාව, රූපවාහිනිය සහ නාට්‍ය කලාවට අලුතෙන්ම ආපු සුරුපිනියක් ලෙස ඇයව හදුන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නිළියක් වන ඇය රයිගම් ටෙලීස් හි අඛණ්ඩව වසර 3 ක් සහ SLIM- නීල්සන් පීපල්ස් සම්මාන උළෙලේදී අඛණ්ඩව වසර හතරක් තුළ ජනප්‍රියම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය. එසේම ඇය සුමති සම්මාන 2017 හි වඩාත් ජනප්‍රිය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය.ඉතින් අද කියන්න හදන්නේ දෙවෙනි ඉනිමෙන් කලාවට පැමිණි නයනතාරා දෙවෙනි ඉනිම වසරේ ජනප්‍රියම ටෙලි කතාව වෙද්දී නයනතාරා දෙවෙනි ඉනිමෙන්ම ඇවිත් වසරේ ජනප්‍රියම නිළිය බවට පත්වෙනවා ඉතින් ඊයේ තිබුණු SLIM- නීල්සන් පීපල්ස් සම්මාන උළලේ 2021 වසරේ ජනප්‍රියම නිලියට හිමි සම්මානය හිමිකරගන්න නයනතාරා සමත් වෙනවා.ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ නයනතාරාගේ චයරුප පෙළක්.
1 2
3
4
5 6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30