දගකාර කටකාර සුරූපී නිලි දිනිති වල්ගමගේ ඔබ නොදුටු චයාරුප 30ක් මෙන්න

Gossip

දිනිති වල්ගමගේ යනු හිටපු ගුවන් සේවිකාවක් වන අතර දක්ෂ නැගී එන රංගන ශිල්පිනියකි. ඇය පාසල් යන කාලයේදී ගාල්ල කලාපයේ පැවැති වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑ අතර .ශේක්ස්පියර් නාට්‍යයේද රඟපෑ බවයි අපට දැනගන්නට ලැබුනේ. හාරකෝටිය ටෙලිනාට්‍යයෙන් රංගනයට පිවිස සිල්ලර සමනල්ලු, කෝටිපතියෝ ටෙලිනාට්‍ය සමඟ ඔබ වෙත ආ දිනිති වල්ගමගේ රසිකයන් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කෝටිපතියෝ ටෙලිනාට්‍යයේ අභිෂේකා චරිතය මඟින් ප්‍රේක්ෂක ආදරය දිනූ ඇය කලාවේ සෙමෙන් ගමනක් යන දක්ෂ,රුවැති රංගන ශිල්පිනියක් යැයි කීවොත් නිවැරැදියි. ඒ වගේම මේ වන විට සිරස ටීවී නාලිකාවේ වොයිස්ටීන් වැඩසටහනේ නිවේදිකාව විදිහට අප අතරට පැමිණි දිනිති වල්ගමගේ එයින් ඉවත් වීමට සුදානම් බවයි අපට දැනගන්නට ලැබුනේ.ඉතින් අප ඇයගේ ඉදිරි ගමනට සුභපතමින් ඇයගේ සුන්දර චායාරුප පෙළක් ඇයට ආදරේ කරන රසික රසිකාවියන්ට ගෙන එන්නට හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *