හැමෝම කතාකරපු කටකාර කෙල්ල ආදිත්‍යා වැලිවත්ත සුන්දර මනාලියක් වුනු හැටි චයාරුප 20ක් මෙන්න

Life Story

ලෝකෙම එකවර පටන් ගත්ත වෙනස්ම විදියේ රියලිටි වැඩ සටහනක් තමයි The Voice Teens කියන්නේ ඉතින් ලංකාවේ එම වැඩ සටහන කරේ සිරස මාද්‍ය ජාලයෙන්.ඉතින් එම වැඩ සටහනේ දෙවෙනියට වැඩිම ලංකාවේ ජනප්‍රිය වගේම වැඩිම වාරගණනක් බලමු ගීතයක් තමයි නොමිලේ දුන් නිසා මගේ ගීතය සමන් ලෙනින් මහතාගේ මෙම ගීතය ගායනා කරමින් කරලියට පැමිණි පුංචි ගායිකාව තමයි ආදිත්‍යා වැලිවත්ත කියන්නේ.ඉතින් ඊට පස්සේ නම් ආදිත්‍ය ලංකාවේ බැනුම් අහන්න පටන් ගත්තා ඔබට මතක ඇතිනේ,දැන්නම් ඒ සියල්ලම ඉවර වෙලා,මේ කියන්න හදන්නේ ඒ ආදිත්‍යා මනාලියක් වෙලා තිබෙනවා.මේ චයාරුප පෙළක් විතරයි ආදිත්‍යා වැලිවත්ත මනාලියක් ලෙස හැඩවුණු චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්නට හිතුවා,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *