කවුෂාල් සිල්වා සමග විවහාවුණු සුරූපී නිලි භාග්‍යා හෙට්ටිආරච්චි දැන් ගෙවන සැප ජිවිතේ චයාරුප 27ක්

Gossip

භාග්‍යා හෙට්ටිආරච්චි කියන්නේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්,වාගෙ ම නිරුපන ශිල්පිනියක් මෑත කාලයේ මියුසික් වීඩියෝ කිහිපයකකින්ද අපට ඇය දැකගන්න ලැබුනා.නමුත් දැන් නම් ඇය කළාශේෂ්ත්‍රයේ දක්නට ලැබෙන්නේ නැ. ඒ ඇය විවාහ වී සිටින නිසයි. ඇය විවාහ වෙන්නේ ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කෞෂාල් සිල්වා සමඟයි.ඉතින් ඔහුගේ විදේශ සංචාර සඳහා භාග්‍යාත් සහභාගී වෙන නිසා ඇය කාලාශේෂ්ත්‍රයෙන් ඇත් වී ඇති බවයි අපට දැනගන ලැබුනේ. ඉතින් අපට ඇය හොඳ නිර්මාණයකින් ඉදිරියේදී දැකගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.ඒ වගේම ඔවුන් දෙදෙනාගේම ඉදිරි වැඩකටයුතු හොදින් කරගෙනයාමට සුභපතන ගමන් කෞෂාල් සිල්වාට සහා භාග්‍යා හෙට්ටිආරච්චිට ආදරය කරන රසිකයන් හට ඔවුන්ගේ අපුරු චයාරුප පෙළක් ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27

Leave a Reply

Your email address will not be published. Required fields are marked *