වයස අවුරුදු 14දී වේදිකාවට පිවිසුන ඇය,මේ වනවිට කළා නිර්මාණ සියයකට වඩා අදික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදීලා තිබෙනවා. ඒ වගේම මේ වනවිට ඇයට හොඳම නිළිය සම්මාන සහ ජනප්‍රියම නිළිය හා වෙනත් කුසලතා සම්මාන රැසක් දිනාගෙන තියෙනවා.නමුත් නයනා නම් කියන්නේ ”ඒ සම්මාන සියල්ලටම වඩා අදටත් අසීමිතව විඳින ජනතාවගේ ආදරය,කලාකාරියක් ලෙස මා වඩාත් පූර්ණත්වයට පත්කරනවා”කියලයි.ඉතින් හැමෝම ආදරේ කරන නයනා කුමාරිගේ සුන්දර පින්තූර කිහිපයක් අපි අද ඔබට ගෙන එන්නට හිතුවා.ඉතින් ගයත්‍රී ඩයස් තමා නයනා කුමාරිගේ හොදම යාලුවා වෙන්නේ ඔබට දැකගන්න ලැබෙනවා ඇති කොහේ ගියත් ඔවුන් දෙදෙනා තමා එකටම ඉන්නේ.ඒ වගේමයි ඇයගේ සැලෝන් එක නයනා කුමාරි සැලෝන් කිවුවාම හැමෝම දන්නවා දැන්නම් ඒ තරමට ඇය ලංකාවේ ගොඩක් ප්‍රසිද්දයි.ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ ඒ සුන්දර කළා කාරිනියගේ චයාරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22