කාලයක් පුංචි තිරේ අහිංසකම නිළිය ලෙස කිරිලු දරා සිටි මංජුලා කුමාරි එකවරම පෙනෙන්න නැතිවුනා.ඉතින් ඒ ඇයගේ විවාහයත් සමගමයි .ඉතින් තවමත් ඇයව අපට ටෙලි කතාවල නම් ආයේ දැකගන්න ලැබුනේ නැහැ.ඉතින් හැමෝටම වගේ දැන් මේ කළා කාරිනිය නම් අමතක වෙලා ඇති.ඕලු කිවුවාම ඒ කාලේ නම් දන්නේ නැති කෙනෙක් නැති තරම්.ඉතින් දැන් මංජුලා කුමාරි ඕලු මනාලි නමින් ඇගේම වියාපාරයක් ආරම්බ කර තිබෙනවා ඉතින් ඒ කටයුතුත් සමගම දැන් මංජුලා හොදටම කාර්ය බහුල වෙලා ඉතින් කාලයත් සමග කලාවෙන් ඈත්වුනු මංජුලාගේ චයාරුප පෙළක් අපි ඔබට ගෙනෙන්නට හිතුවා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30