කාවින්ද්‍යා අක්ධිකාරී කියන්නේ තාරුණ්‍යයම වසඟයට ගත් ලයාන්විත කටහඬක් හිමි නැවුම් නිර්මාණ අතරින් ජනතාව අතරට එන සමිතා මුදුන්කොටුව හා අතුල අධිකාරිගේ දියණියයි. මේ වන විට ජනප්‍රිය ගායිකාවකි , නිවේදිකාවකි තවත් විටක රංගන ශිල්පීනියකි. තාමත් තනිකඩව සිටින ඇය හරිම නිදහස් සුන්දර ජිවිතයක් ගෙවන බව අපට ඇයගේ සමාජමාද්ය ගිණුම් හරහා දැකගන්නට ලැබුනා. ඒ වගේම මේ දවස් වල ඇය ශරීරයේ කිහිප තැනකම ගසා අති ටැටූ වල චයාරුප කිහිපයක් ඇගේ ෆේස්බූක් ගිණුමේ සංසරණය වෙනවා. ඉතින් මේ නිසා බොහෝදෙනා ඇය ගැන විවිද අදහස් ඉදිරිපත් කරමින් සිටින්නවා.ඒ කිසිම දෙකට නොසැලෙන ඇය ඇගේ ජීවිතය උපරිමයෙන්ම විදින බවයි. අපට නම් තේරෙන්නේ, ඉතින් ඇගේ සුන්දර ජිවිතේ ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගැනීමට සුභ පැතමින් මේ බොහෝදෙනා දැකගැනීමට අසාවෙන් සිටින ඇගේ ටැටූ වල සහ අගේ සුන්දර චයරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20