වසරේ ජනප්‍රියම නිලියවුණු නාඩගම්කාරයෝ පාටලී සේනාලිගේ චයාරුප 32ක් මෙන්න

Life Story

අපි අද කියන්න හදන්නේ අද වෙද්දී ලංකාවේ ජනප්‍රියම නිලියවුණු රයිගම් ටෙලි සම්මාන උළලේ සම්මානයට පාත්‍රවුණු සුරූපී නිලි සෙනාලි ෆොන්සේකා ගැන තමා අද අපි කියන්න හිතුවේ.සෙනාලි කියන්නේ ලංකාවේ සිනමා නිලි රැජින ලෙස හදුන්වන මාලනී ෆොන්සේකාගේ නැදා වන දියණියක් වනවා.ඉතින් පුංචි කාලේ ඉදලාම සෙනාලි ජිවත් වෙලා තිබෙන්නේ එංගලන්තේ.පසු කාලෙක තමා ලංකාවට ඇවිත් ලංකාවේ සිනමාවට පිවිසෙන්නේ.ඉතින් සෙනාලි ටෙලි කතා වලට වැඩිය අපට දැකගන්න ලැබෙන්නේ සිනමාවේ,සිරිපරකුම් විජේබා කොල්ලය වගේ ලංකා සිනමාවේ සැදුනු විශිෂ්ටම නිර්මාණ වල ඇගේ රංගනය අපට දැකගන්න ලැබුනා.ඉතින් එක පාරටම ස්වර්ණවාහිනී නාලිකාවේ නාඩගම්කාරයෝ ටෙලි කතාවේ ප්‍රධානම නිලි සෙනාලි ෆොන්සේකා පාටලී නමින් රංගනයට එනවා,ඉතින් පාටලී මෙම වසරේ ජනප්‍රියම නිළිය වෙනවා,ඉතින් අද අපි ඔබට ගෙන එන්න හිතුවේ සේනාලිගේ සුන්දර චයාරුප පෙළක්.

12 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32

Leave a Reply

Your email address will not be published. Required fields are marked *